ශීලාචාර රටක වර්ගවාදී ප්‍රකාශ බැහැ – වික්ටර් අයිවන්

සිංහල, දෙමළ, මුස්ලිම් කුමන ජාතියකට හෝ අයත් වර්ගවාදය පතුරවන පුද්ගලයන්ට එරෙහිව රජය දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පවසයි. ඔහු ඒ බව කියා සිටියේ මුස්ලිම් කඩසාප්පුවලට පහර දීම සම්බන්ධයෙන් පුනරුදය ව්‍යාපාරය විසින් ජාතික පුස්තකාල මණ්ඩල ශ්‍රවණාගාරයේ බදාදා (මැයි 24) සංවිධානය කරන ලද මාධ්‍ය හමුවක් අමතමිනි. “ඉන්දියාවේ නම් වර්ගවාදී කතාවක් කළොත් ඒ පුද්ගලයව … Continue reading ශීලාචාර රටක වර්ගවාදී ප්‍රකාශ බැහැ – වික්ටර් අයිවන්